පිස්සුද? එකෙක්වත් නෑ හරි වෙලාව පාවිච්චි කරන. මං කිවුවෙ ලංකාවෙ ඉන්න අය. මගෙ මැසින් එකෙත් තත්පර 4.9ක් අඩුවෙන්ලු යන්නෙ. එයාල තමා කියන්නෙ. ඔයාගෙ පෝන් එකේ, පරිගණකයේ, ටැබ් එකේ යන වෙලාව ලංකාවෙ සම්මත වෙලාවට සමානද බලන්න තියෙනව වෙබ් අඩවියක්. එ්කෙ පෙන්නනව දැන් මේ මොහොතෙ හරිම වෙලාව සහ ඔයාගෙ ඩිවයිස් එකේ වෙලාව කොච්චර වැඩියෙන් හෝ අඩුවෙන් යනවද කියල. ගිහින් බලන්න පහල තියෙනව ලින්ක් එක.
Link: www.sltime.org
හරියට දසමෙට හදාගන්නම බෑ අයිසෙ
මගේ නම් හරියටම හරි...Thank You වේවා...
ReplyDeleteපුදුමයි !! 🤔🤔
Delete