Saturday 28 July 2018

දාගෙන චිත්‍ර අඳින්න - MediBang Paint

තා පොඩ්ඩෙං මේක ගැන දාන්න අමතක වෙනව. සොෆ්ට්වෙයා එකක්. සුපිරිම එකක් තමා ඉතිං. නිකං පොටෝෂොප් වගෙ ලුක් එහෙකුත් තියෙනව. මට තේරෙන විදිහට එ්කටත් වඩා චිත්‍ර අැඳීමට ඔිනෙ ෆීචර්ස් තියෙනව මේ සොෆ්ට්වෙයා එකේ. වින්ඩෝස් පේන්ට් එක්ක ගත්තමනං මේක ඉන්නෙ සෑහෙන්න හොඳ තැනක. අනික හරිම පහසුවෙන් හසුරවන්නත් පුලුවන් වගේම පට්ටම ස්පීඩ්. මොකද මේකෙ සයිස් එක පොඩී, සෙටප් ෆයිල් එකම තියෙන්නෙ මෙගාබයිට් 34යි. නිකමට අරං පාවිච්චි කරල බලන්න. ලින්ක් එක අැති පහල.

Picture: Show | Download: medibangpaint.com

මට අැඹිත්තං කාලෙ ඉඳම්ම චිත්‍ර අඳින්න බෑ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X