ඔබේ නිර්මාණ, අදහස්, යෝජනා, තොරතුරු , චෝදනා, ගල් ප්‍රහාර, වැලි ප්‍රහාර, මඩ ප්‍රහාර , හුලං ප්‍රහාර, බොරළු... සියල්ල ටකබුංට එවන්න. මොකද එ්ක මාර හයියක් වෙනව මේක දිගටම කරගෙන යන්න. ඔිනිම කෙනෙක්ට ටකබුංගෙ ඊමේල් අැඩ්‍රස් එක හරහා සම්බන්ධ වෙන්න පුලුවන්. තම තමන් නොදන්න දේවල් ගැන එහෙමත් අහන්න පුලුවන්, ටකබුං පුලුවන් විදිහට එ්වට උත්තර හොයල දෙනවා. එ් වගේම තම තමන් දන්න දේවලුත් ටකබුං එක්ක කියන්න. පල්ලෙහෑ දාල අැති ටකබුංගෙ ඊමේල් අැඩ්‍රස් එක.

Email: kotakabung@gmail.com

36 comments:

  1. Honda adahasak Taka bung. Jayawewa!, Mama Taka bunge seeyalage yugaye ekek.

    ReplyDelete
    Replies
    1. මරුනෙ, මිනිස්සු ගතිං මිසක් හිතිංනං කවදාවත් වයසට යන්න හොදනෑ

      Delete
  2. හොඳ වැඩක් ටකේ...film,TV Series ගැන පොඩ්ඩක් වැඩිපුර ඕනේ...දවසට එකක් වත් පෝස්ට් දාන්න බලහං...ජයෙන් ජයම වේවා පුතී....

    ReplyDelete
    Replies
    1. එලම, ඉස්සරහට බලමු.. ස්තූතියි..!

      Delete
    2. චිත්‍රපට, කතාමාලා පිළිඹඳව දැනට සිංහල වෙබ් අඩවි විශාල ප්‍රමාණයකින් විස්තර දෙන හින්ද එ් ගැන පෝස්ට් ලියන එක වැඩක් වෙයිද?

      Delete
    3. ඒකෙත් ඇත්තක් තියෙනව ටකේ...එහෙනම් උඹ කොමික් ගැන ලියපං...ඒ ගැන හරි අඩුයි සිංහලෙන් විස්තර හොයාගන්න....

      Delete
    4. ඉස්සරහට බලමු.. බොහොම ස්තූතියි අදහස් දෙනවට..

      Delete
    5. එල කොල්ලෙක්ට අත දෙන්නැත්තං අපෙං ඇති පලේ මොකද්ද බං...

      Delete
    6. හිත හොඳ එකෙක්

      Delete
  3. අෙන් ෙම් හුත්ත හරි යන්නැ ... සිම්පල් ටෙම්පෙල්ට් ඒකකට වරෙං

    ReplyDelete
    Replies
    1. අන්තර්ගත කරුණු නේද වැදගත්?

      Delete
  4. මං නම් ගොඩක් දේවල් ගැන දැනුවත් වෙනවා! ගොඩක් වෙලාව ඉතිරියි ඔයා නිසා!! ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. එච්චරයි වෙන්නෝනි

      Delete
  5. සද්දයක් නැත්තේ මොකෝ බං...ශිෂ්‍යත්වෙට පාඩම් කරනවද....???

    ReplyDelete
    Replies
    1. අක්ක මේ පාර මොන්ටිසෝරි විභාගෙ ලියනව, එයාට පොඩ්ඩක් උදව් උනා

      Delete
  6. හැබෑට...අනේ වාසනාවන්...

    ReplyDelete
  7. ටකේ...උඹ මැරිලද බං?

    ReplyDelete
    Replies
    1. මිනී වලක් කතා කරයි!!

      Delete
  8. ටකේ....කෝ මේකා....කොහේ ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. හායි ලකී මොකෝ වෙන්නෙ, බ්ලොග් එක වෙන තැනක හදනව බං.. තව ටික දවසකින් අලුත් බ්ලොග් එකකින් තමා එන්නෙ.. එ්ක blogspot නෙවෙයි!

      Delete
    2. ඇති යාංතම්...උඹ ඉන්නවා එහෙනම්..... අළුත් වැඩේට සුබ පැතුම්...

      Delete
  9. අසිත, මොකෝ සද්දේ වහලා?

    ReplyDelete
    Replies
    1. මං මේ බ්ලොග් එක වෙනම තැනක හදනව කස්ටම් තීම් එකක් එක්ක.. එ්කයි පෝස්ට් නොදැම්මෙ.. ලඟදිම අලුත් එක දෙන්න පුලුවන් වෙයි!! ස්තූතියි!

      Delete
  10. අසිත, තරහ නැතිව. 'නිදිගෙ පංච තන්තරේ' 'රැජින colombo එයි' පෝස්ට් එක බලන්න. ස්තුතියි!
    https://nidigepanchathanthare.blogspot.com

    ReplyDelete
    Replies
    1. ගිහිං බැලුව, වෙලාවක් අාවම කියවන්නෝනි!

      Delete
  11. ස්තුතියි. විශේෂයෙන්ම 'රැජින....2 ' පෝස්ටුව. ටකබුන් ගැනත් ඒකේ ලිව්වා.

    ReplyDelete
    Replies
    1. යකෝ එලනෙ.. තැන්කිවු අා

      Delete
  12. budu ambo takabung ayi oya takabung.lk or .com wage ekk ganne natte aduwata aran free host krnna puluwanne

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, එහෙම එකක් ගන්නවත් සල්ලි නෑ යාලුවේ..

      Delete
  13. කෝ බං උඹේ අළුත් එක?

    ReplyDelete
  14. කෝ බං උඹේ අළුත් එක?
    Lucky Dhananjaya

    ReplyDelete
  15. අමුතුම බ්ලොග් එකක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! යාළුවේ

      Delete
  16. ආයෙ ඇවිල්ල එහෙනම්... Ela

    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X