Tuesday 10 July 2018

කරන්න පුලුවන් කියලද හිතන්නෙ බෑ ඔයාට බෑ

ඔන්න ඉතිං ඔයාට මේක කරන්න බෑ හොඳේ. හැබැයි ඉතිං කවුද ඩෑල් එකක් කියල තියෙනව උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ කියල. මේක උත්සාහ කරනවනං පරිස්සමෙන් මස්සිනේ අෑ. නැත්තං අැඟිල්ල කඩාගෙන එයි මෙතන. ඔයාගෙ මොකක්හරි අතක මැදගිල්ල මම පහළ දීල තියෙන පින්තූරෙ තියෙන විදිහට නමලා මේසයක් උඩින් අත්ල තබන්න. පින්තූරය අනිවාරෙං බලන්න නැත්තං අල්ප දයන්න වගෙ වෙයි. ඊටපස්සෙ අැඟිල්ලෙන් අැඟිල්ල ඉහළට ඔසවන්න බලන්න. හැම එකම ඔසවන්න පුලුවන් හැබැයි මගුල් මුද්ද දාන අැඟිල්ල ඔසවන්න බෑ නේද? එ්ක තමා කලින් බෑ කිව්වෙ ඉතිං.
තව පුංචි එකක් තියෙනව, මේකනං ඉස්කෝලෙත් ඉස්සර පොඩිකාලෙ කරනව මතකයි. නොදන්න කෙනෙක් නැතුව අැති. බලන්න පොඩ්ඩක් ඔයාගෙ දිව නහයේ තුඩේ ගාවන්න පුලුවන්ද කියල. එ්කත් බෑද? මාත් අසරණ උනා බොක්ක. මොනාකරන්නද ඉතිං.

Picture: imgsafe.org

මොකටද කොල්ලෝ ඔිවා බොරුවට ට්‍රයි කරන්නෙ

1 comment:

  1. Lankatrick is most popular online job and Educational lessons site in Sri Lanka for jobs, careers, recruitment and employment with various educational lessons.

    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X