Tuesday 10 July 2018

වෙබ් පිටු නිර්මාණය කරන්න ඉගෙනගන්න මේ වෙබ් අඩවි භාවිතා කරන්න

වෙබ් අඩවි නිර්මාණය කරනව කියන්නෙ මහා ලොකු වැඩක් නෙවෙයි. එහෙම කියල සෑහෙන්න ලේසි වැඩකුත් නෙවෙයි. ඔයිලා දැනගන්න ඔිනි දේවල් තියෙනවා සෑහෙන්න. වෙබ් අඩවියක් හැදෙන්නෙ ගොඩක් දේවල් එකතු වෙලා. මං කියන්නෙ වෙබ් පිටු ලියන භාෂා ගැන. HTMl, CSS, JS, PHP, ASP, SQl, jQuery ත් එක්ක සෑහෙන්න එ්වා තියෙනවා. ඉතිං මම කියන්නෙ කට්ටිය වෙබ් අඩවි නිර්මාණය කරන්නත් පොඩ්ඩක් ඉගෙනගත්තනං හොඳයි. තමංගෙම කියල ස්ව්‍යං ව්‍යාපාර එහෙම තියෙනානං වෙබ් අඩවියක් තමන්ටම හදාගන්න පුලුවන්නෙ. ඉතිං ඔික කරන්න සල්ලි දීල කෝස් කරන්න ඔිනි නෑ. වෙබ් ඩිසයින් වල වීඩියෝ බලල තේරුම්ගන්න තරම් සෑහෙන්න අමාරු දේවල් නෑ. ඉතිං මම පහල දෙන්නම් වෙබ් අඩවි කීපයක්. එ්වට ගිහිල්ලා ඉගෙනගන්න ට්‍රයි කරන්න. මුලින්ම HTML, CSS, JS, PHP, SQL පිළිවෙලට ඉගෙන ගත්තොත් ඔයාට මඥ්ඤං වෙන්නැතුව වැඩේ කරගන්න පුලුවන් වෙයි. මං හොඳම වෙබ් අඩවි වල ඉඳන් පිළිවෙලට පහලට පහලට දෙන්නම්.

W3Schools: www.w3schools.com
Tutorialspoint: www.tutorialspoint.com
CSS-Tricks: css-tricks.com

StackOverflow(ගැටළු සඳහා): stackoverflow.com

එපාවීගෙන එනකොට අරින්නෙපා චුන්ඩක් උනන්දු වෙන්න

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X