දන්නවාද ඔයාගෙ කටේ කොච්චර බැක්ටීරියා ප්රමාණයක් ඉන්නවද කියල. අැහුවොත් පුදුම වෙයි. සංවේදී අය කියවන්නැතුව හිටියත් කමන්නෑ හඅා. මේ ලෝකේ මිනිස්සු කොච්චර ඉන්නවද? සෙල්ලං ගානක් නෙවෙයිනෙ නේද? එහෙනං දැනගන්න මේ ලෝකෙ ඉන්න ඔක්කෝම මිනිස්සු ගානට වඩා බැක්ටීරියා ප්රමාණයක් කටේ ජීවත් වෙනවා කියලා. සරලව කිවුවොත් එක දතක බැක්ටීරියා මිලියන 100ත් බිලියන 1ත් අතර ප්රමාණයක් ඉන්නවලු. සරල නෑ නේද.?
පුදුම සංතෝසයක් එන්නෙ අම්මප, ඔි
ටකබුං මොකෝ සද්දයක් නැත්තේ?
ReplyDeleteදවසට පෝස්ට් දෙක තුන දාපු කෙනා සද්ද වහල ඉන්නෙ මොකෝ...?????
ටකේට ජුන්ඩිම ජුන්ඩි අාර්ථික ගැටලු.
Deleteඅායෙත් බහිනව ගේමට