Wednesday 27 June 2018

ලේසියෙං මැරෙන්නැති ලංමාලුවා - වතුරත් නෑ කෑමත් නෑ

මේ මාළුවා ගැනනං ටිකක් හොයල බැලුවත් පාඩු නෑ. මොකද දැනට ඉන්න පණ හයියම මාළුවා තමා මේකා. Lungfish කියල තමා කියන්නේ. අප්‍රිකාවෙ, දකුණු අැමරිකාවෙ, ඔිස්ට්‍රේලියාවෙ පමණක් දැනට ජීවත්වෙනව කියල තමා අාරන්චිය. අැගේ හැටියට මේකාට දඩ හදවතක් තියෙන්නෙ, ඔි දඩාර එකක්. මෙයාලට අවුරුදු ගානක් වතුර නැතුව ඉන්න පුලුවන්ලු. වතුර නැති පොළවේ මෙයාල ඉන්නෙ අැඟ දෙකට නමාගෙන හකුලගෙන ගුලිවෙලා. නිකං දීර්ඝ නින්දක් දානව වගෙ තමා. අපිටවත් වතුර නැතුව ඉන්න බැරි එකේ මාළුවෙක් වතුර නැතුව අවුරුදු ගානක් ඉන්නව කියන්නෙ ඉතිං සුප්පා හැකියාවක් එ්ක. අමතක උනා, වතුර විතරක් නෙවේ කෑමත් නැතුව හොඳේ. සිරාවටම වීඩියෝ එක බලනකං මාත් විශ්වාස කලේ නෑ. බැලුවට පස්සෙ මඥ්ඥං වෙලා ගියා. වැඩිම වයසක් ජීවත්වුන ලංෆිෂ් විදිහට වාර්තා වෙන්නෙ අවුරුදු 65ක ඔිස්ට්‍රේලියන් ලංෆිෂ් කෙනෙක්.
ලිංක් එකේ තියෙන වීඩියෝව අනිවාරෙං බලන්න.

Picture: ImgSafe.org | Video: YouTube.com

අම්මප මේකෙක් වෙලා වතුර නැතුව ඉන්න තියෙනවනං

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X