Monday 11 June 2018

ලිට්ල් ෆයිටර් - ගහනෙකත් ගහනවමයි

ගේමක් ගේමක්, පොඩි ගේමක්. වින්ඩෝස් කම්පියුටර් වලට තමා ඉතිං අෑ. 2002 අවුරුද්දෙදි තමයි අන්ත-නෙට් එකට දාල තියෙන්නෙ. පරණ උනාට හැබැයි පට්ටෙටම තියෙනව හාද?. ඩයල් එක වගෙ එන එන එකාට ගහන්න තියෙන්නේ. පහල මම ඩිමෝ වීඩියෝ ලින්ක් එක දාල තියෙනවා. ඉස්සෙල්ලා එ්ක හිතට වැදුනොත් වෙබ් අඩවියට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ප්‍රමාණය මෙගාබයිට් 12ක් විතර තමයි වෙන්නේ. නිර්මාතෘවරුන් වෙන්නේ Marti Wong සහ Starsky Wong. සහෝදරයො මහිතෙ. රැම් එක මෙගාබයිට් 32 ක් වගෙ අනිවාරෙං තියෙන්න ඔිනි. ඔයාගෙ රැම් එක මෙගාබයිට් 32ට වඩා නැත්තං , අනේ සොරි , ගහන්න වෙන්නෑ.

Video: youtube.com | Website: lf2.net | Download: mediafire.com

අද ඉඳං ගැහුවැහැකි ලෙසටම

2 comments:

  1. අයියෝ..!මට ගහන්න බෑ.හිරවෙනව.රැම් එක මදි:(

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ.. දුක්ක තමා..

      Delete

අසිත යොමාල්ගේ ටකබුං

X