Tuesday 12 June 2018

කැනොට් බ්‍රේක් නොකියා වාර්තා

ඔය අැපල්, සැම්සුං, ඔප්පෝ කිය කිය මොන මගුල් අාවත් නොකියා තියපු රෙකෝඩ් තාම කඩාගන්න බෑ කියල පේනව විකිපීඩියා වාර්තාව දැක්කහම එදා මෙදා තුර හොඳම ජංගම දුරකතන විකුණුම් වැඩිම ප්‍රමාණයකට තාමත් හිමිකම් කියන්නෙ නොකියා ෆෝන් එක තමා මිත්‍රයා. වාර්තාවට අනුව 2003දී නිකුත් කල නොකියා 1100 හා 2005දී නිකුත් කල නොකියා 1110 දුරකතනය වෙන වෙනම ගත්තහම මිලියන 250ට වඩා විකිණිලා තියෙනවා. එ්කියන්නෙ දෙකේම එකතුව මිලියන 500ට වැඩී. මේකට ලඟටවත් එන්න පුලුවන් වෙලා තියෙන්නේ අැපල් අයිෆෝන් 6 එකට විතරයි. එ් මිලියන 220ක් විදිහට. අන්නේකයි කියන්නේ බිස්නස් කාලයක් යනකොට වැටෙන එක අැත්ත, හැබැයි නොකියා තියපු රෙකෝඩ් පට්ටම පට්ට. පල්ලෙහෑ තියෙන ලින්ක් වල තියේ තව විස්තර.

Complete List: imgsafe.org | Original Source: en.wikipedia.org

උඩිං ගෙඩ්ඩ තියෙන මොටෝරෝලා පෝන් එකත්, අමතක නෑ, අමතක නෑ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X