Sunday 10 June 2018

ෆයිල් අැට්‍රිබියුට්ස් මැක්කා

වින්ඩෝස් යූස් කරන අයට තමා අදාල. වින්ඩෝස් වලදි හම්බෙන එක එක විදිහෙ ෆයිල් වල අැට්‍රිබියුට්ස් වෙනස් කරන්න පුලුවන් ටූල් එකක් තමා මේක. වින්ඩෝස් වල තියෙනවට වඩා සෑහෙන්න, නොසෑහෙන්න වරප්‍රසාද මේකෙදි අපට හම්බෙනවා. ටූල් එක ඉන්ස්ටෝල් කරාට පස්සෙ, ඔිනි ෆයිල් එකක රයිට් ක්ලික් කලාම පේන්න තියෙනවා අැට්‍රිබියුට්ස් වෙනස් කරන්න පුලුවන් ඔප්ෂන් එකක්(හරියට වින්-රාර් එකේ වගේ). එ්කමත ක්ලික් කරල ඔයාට ඔිනි වැඩ කරගන්න පුලුවන්. මතක අැතුව වැඩි විස්තර සඳහා පහත දීල තියෙන වෙබ් අඩවියට යන්න.

Website : https://www.petges.lu/ | Download: mediafire.com

වට්සෑ , වයිබෑ , බුකේ බුකේ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X