1. ගූගල් සර්ච් කරාම එන හැම ලින්ක් එකම සේෆ් නෑ.
2. සෝෂල් මීඩියා පෝස්ට් වල, සමහර සයිට් වල තියෙන කමෙන්ට් වල තියෙන සොෆ්ට්වෙයා ගන්නම එපා.(වයිරස් පතුරන ලේසිම ක්‍රම)
3. ගන්න කලින් ඉස්සෙල්ලා පාවිච්චි කරපු අයගෙ කමෙන්ට් කියවන්න.(ටොරෙන්ට් වලින්නම් විශේෂයි)
4. ෆුල් ෆ්‍රීවෙයා ද කියල බලන්න.(අපිට නෑනෙ ලොකු සල්ලී)
5. සයිට් එක නම්දරාපු එකක්ද බලන්න.(softonic.com, freewarefiles.com, sourceforge.com වගෙ)
6. ඊමේල් හරහා එන එ්වනං ඊයා.(ගන්නම එපා)
පනින්න පෙර සිතා බලන්න. / පන්ඩිතයාට Aදන්ඩෙ යන්නත් බෑලු.
2. සෝෂල් මීඩියා පෝස්ට් වල, සමහර සයිට් වල තියෙන කමෙන්ට් වල තියෙන සොෆ්ට්වෙයා ගන්නම එපා.(වයිරස් පතුරන ලේසිම ක්‍රම)
3. ගන්න කලින් ඉස්සෙල්ලා පාවිච්චි කරපු අයගෙ කමෙන්ට් කියවන්න.(ටොරෙන්ට් වලින්නම් විශේෂයි)
4. ෆුල් ෆ්‍රීවෙයා ද කියල බලන්න.(අපිට නෑනෙ ලොකු සල්ලී)
5. සයිට් එක නම්දරාපු එකක්ද බලන්න.(softonic.com, freewarefiles.com, sourceforge.com වගෙ)
6. ඊමේල් හරහා එන එ්වනං ඊයා.(ගන්නම එපා)
කොච්චර වලෙ වැටුනත් සමහරුන්ට පුරුද්ද අතාරින්ට බෑනෙ.
ReplyDeleteඋපං ගතී
Delete