Thursday, 31 May 2018

දෙෙවය සරදම් කරනවාමයි

දෙමව්පියෝ, අපි පුංචි කාලෙ මොන වැරැද්දක් කලත් එයාල ලඟ තිබුනා අසීමිත සමාව කියන දේ. එ්ත්(But) එ් අය වයසට ගිහාම අත්වෙන ඉරණම ගැන කතා කරල වැඩක් නෑ. හැබැයි හැමෝම මෙහෙම නෑ. එහෙම උනානං අද තියෙන මහළුමඩම් ටික මදි වෙනවනෙ. යූටියුබ් එකේ දාල තිබුණා ජනප්‍රිය ගායකයෙකුගෙ පියෙක් අසරණ වෙලා ඉන්න එකක් ගැන. කමෙන්ට් කියෙවුවහම සෑහෙන්න දුක හිතුනා. මොකද ගොඩක් අය පියාට බැනලා. තරුණ කාලෙ හම්බකරපුවා බීල නාස්ති කරලලු අරව මේවා කියල. හැබැයි එක කමෙන්ට් එකක් හිතට වැදුනා

[ "දරුවෝ වැරදි පෙන්වලා දෙමව්පියන් අෑත් කලාට අතහැර දැම්මට දරුවන්ගේ හැම දඩබ්බර කමක්ම ඉදිරියේ දරුවන් අතැරපු දෙමව්පියන් නෑ නේද" - ISHANI URSULA GALAPPATHTHI ]

හිතන්න හිතන්න හිතන්න, දැං හිතුවා අැති.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X