අහුවුනාද?, මේක අන්තර්ජාලයේ යන පට්ටම අාතල් කොච්චර අහුවුනත් අායෙත් අහුවෙන බොරුවක් කියල ඔප්පු කරන්නත් බැරි බොරුවක් නොවන බොරුවක්.
අපි බ්ලොග් කියවනවා, ජනප්‍රිය ටෙක් සයිට් වලට යනවා, ඔය ගොඩක් සයිට් වල මේ මාතෘකාව යටතේ පෝස්ට් ලියනවා.
ඉතිං ඔය බ්ලොග් ලියන අය සල්ලි හොයන්නෙ මේ ඉන්ටනෙට් එකෙන්ම තමා. ඔය නෙට් මනී සයිට් වල සයින්-අප් උනාම ටක්ගාලා සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමේ තමා රෙෆරල් ලින්ක් එකක් හරහා සයිට් එකට කට්ටිය ගෙන්නලා දෙන එක.
අපිට එහෙම කරගන්න බැරි උනාට බ්ලොග් ලියන අයට මේක ලේසියි. මොකද එයාලගෙ පෝස්ට් එක කියවලා අපි එයාලම දෙන ලින්ක් එකෙන් තමා ඔය නෙට් මනී සයිට් එකට යන්නෙ.
උං ගොඩ .. මහන්සියට සරිලන ගානක් හොයාගන්න අමාරුයි.. අපිට ඉතිං හුප්පේ..
No comments:
Post a Comment