Friday 3 August 2018

මවුස් එකේ ස්පීඩ් වෙනස් කරන ජුන්ඩිම ජුන්ඩි ටූල් එක

වින්ඩොස් වල මවුස් ස්පීඩ් එක ඉතිං මැනුවල් වෙනස් කරන්නත් පුලුවන් තමයි. එ් වගෙද අනේ මේක, හෙන අාතල්. මුලින්ම කිවුව ඔන්න සයිස් එක කිලොබයිට් 25යි හුඳේ. කියන්න විස්තරේකුත් නෑ ඉතිං මහලොකුවට. ඔය පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ.

Picture: Show Website: softwareok.com Download: softwareok.com

දාගෙන ඉන්නෙ අඩුම ස්පීඩ් එකට, ඉබ්බා වගේ වැඩ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X