Thursday 2 August 2018

කල් පනින ATM කාඩ්

හැම ATM කාඩ් එහෙකටම තියෙනව කල් පනින දිනයක්. එ්ක මාසයක්වත් අවුරුද්දක්වත් නෙවෙයි, එ්ක දිනයක්. මොකද මාසයක් කියල දුන්නොත් හෙන කචල් එකනෙ. හැබැයි ගොඩක් කාඩ් වල කල් පනින දිනයක් නෑනෙ. තියෙන්නෙ ඉලක්කම් හතරකට සීමා කරල ප්‍රින්ට් කරපු මාසය සහ අවුරුද්ද. ඉතිං ඔික මාසෙ මුලම අයින් කරන්න එහෙම ඔිනි නෑ. මොකද කාඩ් එක කල් ඉකුත් වෙන්නෙ එ් කියන්නෙ පාවිච්චියට ගැනීමට නොහැකි වන දිනය වෙන්නෙ එම සඳහන් මාසයේ අන්තිම දවස. කල් පනින්න මේක කෑමක්යෑ බොල? කෑමක්ම වෙන්න ඔිනි නෑනෙ කල් පනින්න. එ්කට හේතුව තමා ඔය කාඩ් එකේ තියෙන චුම්බක තීරුවෙ ගුණාත්මක භාවය පවතින්න පුලුවන් ඔය සීමා කරල තියෙන කාලයට විතරයි. එහෙම දිනයක් නොදුන්නනං අපේ උදවිය කාඩ් එකේ තියෙන දෝෂ වලට බැංකුවෙ මැසිම කුඩුපට්ටං කරල තියෙයි.

කෙලිම්ම බැංකුවට ගිහිං ස්ලිප් එකක් පුරෝල පොතෙං ගණුදෙණු

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X