Thursday 2 August 2018

ට්විටර් ඔිපන් ඉමා්ජි සෙට් එක

ඔය පොඩි පොඩි සයිට් වලට, බ්ලොග් වලට එහෙම වැදගත් වෙයි. පෝස්ට් එකක් ලියද්දි එහෙම ටිකක් කොලටියට එන්න ඉමෝජි ටිකක් දාල ගත්තනං එලනෙ, නැද්ද එලනෙ. ඔය ඔ්පන් ඉමෝජි ඔිනම කෙනෙක්ට භාවිතකරන්න පුලුවන් කිසිම අවසරයකින් තොරව. මොකද එ්ක ඔිපන් සෝස්. ඔයාලට මේව ගන්න පුලුවන් emojipedia.org කියන වෙබ් අඩවියට ගියානං. හැබැයි ප්‍රශ්නයක් තියෙනව. ඔය ටික තාමත් ක්‍රොම් වෙබ් බ්‍රවුසරයේ පෙන්නුම් කරන්නෙ නෑ. කොටු කොටු පෙන්නෙ, කොටු කොටු. ෆයර්ෆොක්ස් එකේනං වැඩ. හැබැයි ට්විටර් වෙබ් අඩවිය එයාලගෙ ස්ක්‍රිප්ට් එකක් හරහා මේ ටික හැම වෙබ් අඩවියකම වැඩ කරන විදිහට හදල තියෙනව දන්නව අැති. github.com/twitter/twemoji කියන github ලින්ක් එකේ තමා ට්විටර් ඔපන් සෝස් ඉමෝජි කට්ටලය තියෙන්නෙ. තව මම පහල දීල තියෙන ලින්ක් එකෙන් ගිහාම හම්බෙන වෙබ් ඩොකියුමන්ට් එකේ තියෙන ඉමෝජිත් ක්‍රෝම් එකේ එහෙම වැඩ. ඔක්කොටම වඩා එ්ක ලේසී.

සියල්ල එකතැන: takabung.1apps.com/emoji.html

ටකබුං ඉමෝජි නැතුවම ඔය කරගෙන යන්නෙ යසට

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X