Monday 30 July 2018

එක එක ග්‍රහලෝක වලට හඳවල් කීය කීයද

අපිට එකයි, එ්ක නොදන්නවෑ යකෝ. එ්ත් අනිත් එ්වට ? සමහර එ්වට නහුතෙට හඳවල්. ඉස්කෝලෙ ඉගෙනගන්න මාමලට නැන්දලට වටියි කියල හිතෙන හින්ද තමා මේ ටික දෙන්නෙ. අනිත් අයත් දැනගෙන හිටියට මුකුත් වෙන්නෑ. මං වගෙ අල ගෙඩියක් විතර මොලගෙඩියෙ කොස්අැටයක් තරංවත් දැනුම නැති ඩයල් කෝ තරං අැත්ද?. අම්මප කෝ තරං අැත්ද?.

01. බුධ ග්‍රහයා - හඳවල් නැත.
02. සිකුරා - උටත් හඳවල් නැත.
03. පෘතුවිය - එකයි කියල තමා අාරන්චිය.
04. අඟහරු - අඟහරු මලේට හඳවල් 2යි.
05. බ්‍රහස්පති - හඳවල් 79ක්.
06. සෙනසුරු - හෙනහුරාට හඳවල් 62යි.
07. යුරේනස් - එයාට 27යි.
08. නෙප්චූන් - මේ යකාට හඳවල් 14යි.
09. ප්ලූටෝ - පවු මෙයාට හඳවල් 5යි.

ටකබුං ග්‍රහලෝකෙට හඳවල් එකසිය දෙකයි

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X