Monday 9 July 2018

WillyTheWorm - වින්ඩෝස් නයි ගේම් එක

අඩෝ මේක පට්ට. හෙන අාතල්. කෙලිම්ම ගියෙ නොකියා 1100, 1200 වලින් නයි ගේම් ගහපු කාලෙට. ඔයත් අනිවාරෙං ගහන්න ඔිනි ගේම් එකක් තමා මේක. ගේම් එකේ සයිස් එක කිලෝබයිට් 250යි. ඔව් කිලෝබයිට්. ඔව් යකෝ කිලෝබයිට් තමා. වින්ඩෝස් කීබෝඩ් එකේ තියෙන අැරෝ කීස්(ඊතල බට්න් ටික) වලින් තමා මේක හරවා හරවා යන්න තියෙන්නෙ. ඉතිං ගහල බලන්න. පහල තියෙනවා ඩවුන්ලෝඩ් ලින්ක් එක.අා ගේම් එකෙන් ඉවත්වෙන්න File->Exit යන්න.

Picture: imgsafe.org | Download: mediafire.com

ට.හුටා හැප්පුනා නේද

2 comments:

අසිත යොමාල්ගේ ටකබුං

X