Saturday 7 July 2018

#2 දැනුවත් වෙයං - හඳ හඳ හඳ ගැන මේ කියන්නේ

දැනුවත් වෙයං විශේෂාංගයේ දෙවන කොටස. ඔය ලා කහ පාටට පේන හඳ, අර පෝයට රවුං වෙන හඳ, අන්නේක ගැන පොඩි පොඩි කතන්දර ටිකක් තමා මේ. දණ්ඩ දරුනු විදිහට කෙටි කරල පහල දාන්නම්. කල්පනා කරල දිගෑරලා තේරුම් ගන්න.
01. හඳ රවුං කියල හිතුවද? එහෙම නෑ එ්ක බිත්තරයක හැඩයක් ගන්නේ.
02. හඳ ඉරට වඩා ලොකුයි වගෙ පෙනුනට එ්ක ඉරට වඩා 400 ගුණයක් පොඩියි. ඉරට වඩා 400 ගුණයක් පෘතුවියට ළඟයි.
03. හඳ පෘතෘවියට වඩා 81 ගුණයක් අාලෝකමත්.
04. හඳේ දිනයක් කියන්නේ පෘතුවියේ දින 29.5ක්. හඳේ දිනයක් අවසානයේ අපිට පෝය එනවා.
05. හඳේ ගුරුත්වාකර්ෂණය තියෙනවා. පෘතුවියේ තිබෙන ප්‍රමාණයෙන් 16.5%ක් විතර කුඩා ප්‍රමාණයක්.
06. ඔයා පෘතුවියෙදි තියෙන බරෙන් 16.5% ක් විතරයි හඳේදි තියෙන්නේ.
07. දැනට හඳ මත මිනිසුන් 12ක් පමණ අැවිදලා තියෙනව. එ් ඔක්කොම පිරිමි අය.
08. හඳ වසරකට සෙන්ටිමීටර් 3.8 විතර පෘතුවියෙන් වැඩිපුර දුරස් වෙනවා.
09. ඉතිං තව වසර බිලියන 50ක් විතර යනකොට දින 47ට වරක් තමා පෝය උදා වෙන්නේ.
10. හඳට වායුගෝලයක් නැහැල්ලු(අහස තනි කළුයිලු).
11. අාවාට ඔවු අාවාට ලක්ෂ පහකට වඩා තියේලු හොඳේ.

ඔයත් මේ අවස්ථාවේ ඉන්නේ හඳේද? එළ එළ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X