Tuesday, 3 July 2018

වියුටියුබ් ගැන දැනුවත්ද? - ViUTube.lk

ලංකාවෙ නොසෑහෙන්න යූටියුබ් ප්‍රචාරකයො ඉන්නව වගේම ඊට වඩා බර ගුණයක් වීඩියෝ බලන අයත් ඉන්නවනෙ. හැබැයි දැන් අලුතෙන් කෙනෙක් යූටියුබ් හරහා වීඩියෝ ප්‍රචාරණය කරන්න හදනවනං එ්ක කරන්න ගොඩක් අමාරු වැඩක්. ඉතිං ඔන්න ලංකාවෙන් වියුටියුබ් කියල වීඩියෝ ෂෙයාරිං වෙබ් අඩවියක් තියෙනව. මන්නං දැනගෙන ටිකක් කල් මේක ගැන. මේකෙත් වීඩියෝ නරඹන්නන් සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නව. එ් උනාට වීඩියෝ පබ්ලිෂ් කරන අය ඉන්නෙ සුළු පිරිසක්. ඉතිං ඔයත් වීඩියෝ හදල ජනප්‍රිය වෙන්න කැමතිනං මේක හොඳ ක්‍රමයක්. හැබැයි කල් යනකොට මේකත් යූටියුබ් වගෙ වෙයි අෑ. පහළ තියෙන ලින්ක් එක හරහා යන්න.

Link: viutube.lk/

මාත් හදනව වීඩියෝ, නෑ එක්කො බ්ලොග් විතරක් ලියනව.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X