Wednesday, 4 July 2018

රේන්මීටර් වින්ඩෝස් යුසේජ් මීටරේ

රේන්මීටර් කියන්නෙ වින්ඩෝස් ටූල් එකක්. මේකෙ නිකං අර වින්ඩෝස් 7 වල තියෙන ගැජට් එකක් වගෙ ඩේක්ස්ටොප් එකේ මුල්ලක ඉඳන් ඔයාගෙ RAM, CPU, SWAP, Disk Space, Network Traffic ටික ඔයාට පෙන්නනව. අතුරුමුහුණතත් ලස්සනට හදල තියෙනව. අනික මේක විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක්. ඔයාට ඔිනිනං වෙනස් කරල පබ්ලිෂ් කරන්නත් පුලුවන්. සයිස් එක මෙගාබයිට් 2.3යි. පහල තියෙන ලින්ක් වලින් යමක් කමක් කරගත්තැහැකි.

Website: www.rainmeter.net | Download: github.com

පොස්සරේ සීයටම නැගල ගිණියං වෙලා බොල.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X