පොඩිකාලෙ ඉස්කෝලෙදි අැහිල තියෙනව රූබික්ස් කියුබ් එක මොලේ දියුණු වෙන්න බලපානවලු. ගෙදර රූබික්ස් කියුබ් එකක් නෑ කියල දුක් වෙන්න කාරි නෑ ඔන්න තියෙනව ඔන්ලයින් රූබික්ස් කියුබ් එක. අනික මේකෙ ඉක්මනට හරිගස්සන හැටිත් කියල දීල තියෙනව. තව එකක් ටයිමින් බලාගන්නත් පුලුවන්නෙ. රූබික්ස් කියුබ් කියන්නෙ මොකද්ද කියලවත් දන්නැත්තං පල්ලෙහා ලින්ක් එකට ගිහින් බලන්නකෝ. අැත්තටම මේකනම් සෑහෙන්න වටීවි සෝමේ.
Link: https://rubiks-cu.be/
හැදුවට වැඩක් නෑ ටයිමින් තමා වැදගත්, මටත් දවස් 3ක් විතර ට්‍රයි කරනකොට හරියනව.
No comments:
Post a Comment