Friday 20 July 2018

ගූග්ල් ක්‍රෝම් වෙබ්සයිට් Not Secure

HTTP ප්‍රොටෝකෝලය භාවිතා කරන වෙබ් අඩවි අදටත් ටොන් ගානක් අැති. HTTPS භාවිතා කරන වෙබ් අඩවිත් ටොන් ගානක් අැති. කොහොම උනත් ගූග්ල් ක්‍රෝම් බ්‍රවුසරය මේ දවස් වල පට්ට ජනප්‍රිය බ්‍රවුසරයක්. එයාල සෑහෙන්න ට්‍රයි කරනව මිනිස්සුන්ට අාරක්ෂිතව වෙබ් අඩවි කරා ගමන් කරන්න. ඉතිං ඔය HTTP ප්‍රොටෝකෝලය සහිත වෙබ් අඩවි අාරක්ෂිත නෑ කියන්න බෑ. මොකද හැම වෙබ් අඩවියකින්ම අපේ තොරතුරු ඉල්ලන්නෙ නෑනෙ. හැබැයි එහෙම අපේ Email, Password ඉල්ලන වෙබ් අඩවියක්නං අනිවාරෙන් එ්කට HTTPS තියෙන්න ඔිනි. කොහොම උනත් ගූග්ල් ක්‍රෝම් හදන්නෙ HTTP භාවිත කරන සියල්ලන්ටම එක හැන්දෙන් බෙදන්න. මොකද ක්‍රෝම් 68 වන සංස්කරණයේ ඉඳන් HTTP වෙබ් අඩවි වල අැඩ්‍රස් බාර් එක තුල "Not Secure" යනුවෙන් දිස් වේවි. එ්කට ඔයාල බයවෙන්න ඔිනි නෑ. ඔයා පෞද්ගලික තොරතුරු දෙනවනං පොඩ්ඩක් බලන්න වෙබ් අඩවිය HTTPS ද කියල, නැත්තං ඉතිං එ් වෙබ් අඩවිය අාරක්ෂිත නෑ. අධිකව හැකර් ප්‍රහාර වලට ලක් වෙන්න පුලුවන්.

Picture: Show

ක්‍රෝම් වගෙද ෆයර්ෆොක්ස්, පට්ට අාරක්ෂාවක් - අැඩ් එකක් එහෙම නෙමෙයි අෑ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X