දන්නවද දන්නෑ යූටියුබ් වීඩියෝ වැඩිහරියක් එ්වයෙ සබ්ටයිට්ල් අන්තර්ගත වෙනවා. හැබැයි වීඩියෝ එක පබ්ලිෂ් කරපු කෙනා සබ්ටයිට්ල් ඉවත් කරලනං බඩුම තමා.
යූටියුබ් වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට බාර් එකේ අැති "Closed Captions" අයිකන් එකක්. අන්න එ්ක උඩ ක්ලික් කරන්න. එහෙම තියෙනවනං එ්ක වීඩියෝ එක පබ්ලිෂ් කරපු අය හදල දාපු සබ් එකක්. එ් කියන්නෙ එ්ක හොඳට අැති.
එහෙමත් නැත්තං බලන වීඩියෝ එක නොතේරෙන භාෂාවකින්නං තියෙන්නෙ, යන්න වීඩියෝ එකේ "Settings -> Subtitles" කියන තැනට ගියහම අැති ඔටෝ ජෙනරේටඩ් සබ් ෆයිල්. එතනින් දන්න භාෂාවක් තොර ගන්න.
දැන් යූටියුබ් සබ් ඩවුන්ලෝඩ් කරන විදිහ. මේකට මම පහළ දීල තියෙන සබ්ටයිට්ල් ඩවුන්ලෝඩර් ලින්ක් එකට යන්න. එ්කෙ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට වීඩියෝ එකේ ලින්ක් එක දාල ඩවුන්ලෝඩ් බට්න් එක එබුවනං ඔිනිම සබ් ෆයිල් එකක් සනිකව තෝරගෙන ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
Sub Downloader: www.lilsubs.com
යූ-ටියුබ් හරි දියුණුයි කියල හිතෙනවද මිත්‍රේ? ඔව් එයාල දියුණුයි මිත්‍රේ.
No comments:
Post a Comment