Wednesday, 4 July 2018

#01 - දැනුවත් වෙයං

දැනුවත් වෙයං විශේෂාංගයේ පළමු දිගහැරුම කරන්න යන්නේ ගෑල්ලමයි ගැන. කෙල්ලො ගැන. අප්පෝ, ලැජ්ජයි අයියොහ්. එනිවේ කොල්ලනේ දැනුවත් වෙයං. සෑහෙන්න තියෙනව, මෙතන තියෙන්නෙ ටිකයි .
01. කෙල්ලො කැමතිලු සර්ප්‍රයිස් වලට.
02. අනෙක් කෙල්ලො එක්ක සංසන්දනය කරනවට කැමති නෑලු.
03. කොල්ලත් එක්ක අත්අල්ලං ඉන්න තියෙනානං ඊට වඩා එකක් නෑලු.
04. අඩෝ බොරු කියන්නෙපා, වැඩක්නෑ කෙල්ලොන්ට එ්වා අල්ලගන්න පුලුවන්, උං කැමතිත් නෑ.
05. කැමති නෑ සීමා මායිම් දානවට, මොකෝ කෙල්ලොන්ට ලිමිට් නෑ.
06. රහස් රකින්න බැරි උන්ට කැමතිම නෑ.
07. කොකා පෙන්නන කොල්ලොන්ට කැමති නෑලු.
08. රැල්ලට ටිපිටිප් කන්නත් අාසයිලු.
09. බදාගෙන ඉන්න තියෙනානං වෙන මොකුත් ඔින නෑ.
10. එයාල හැමවෙලේම සීරියස්.
11. වර්ණනා කරනවනං පට්ට කැමතිලු.
12. රොමෑන්ටික් කොල්ලන්ටලු වැඩියෙන් කැමති.

වරෙං නගේ මං හෙන රොමෑන්ටික්.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X