ගොඩ දෙනෙක් පාවිච්චි කරන ටෙක්ස්ට් එඩිටර් එකක්නෙ Notepad++ කියන්නෙ. ඔය සොෆ්ට්වෙයා එකේ වින්ඩෝස් නෝට්පෑඩ් එකට වඩා සෑහෙන්න වැඩකෑලි තියනව කියන එක රහසක් නෙවෙයිනේ.
ඔය තොගයෙන් ටිකක් වැදගත්ම ටිකක් ගෙනාවා. ඉස්සරහට තව තව දේවල් ටිකක් දෙන්නංකෝ. පල්ලැහෑ තියෙනව ලිස්ට් එක.
01. F11 එබුවොත් ෆුල් ස්ක්‍රීන් එකත්, F12 එකෙන් Post-It වින්ඩෝ එකත් ගත්තැහැකි..
02. ෆයිල් 2ක් දෙපැත්තෙ තියාගෙන වැඩකරන්න පුලුවන්. ෆයිල් එකේ ටැබ් එක මත රයිට් ක්ලික් කරල "Move to other view" මත ක්ලික් කරන්න.
03. තනි ෆයිල් එකක් දෙපැත්තෙ තියාගෙන වැඩකරන්න, ටැබ් එක මත රයිට් ක්ලික් කර "Clone to other view" මත ක්ලික් කරන්න.
04. ටැබ් ස්පේස් එකක් රිවස් කරන්න Shift+Tab එකෙන් පුලුවන්.
05. නිකමට Alt එක ඔබාගෙන මොකක් හරි සිලෙක්ට් කරන්නකෝ.(එ්කට කියන්නෙ බොක්ස් සිලෙක්ෂන් කියලා)
06. View->World wrap කියන එකට ටික් එකක් දාන්න. (යට ස්ක්‍රෝල් බාර් එක අයින් වේවි)
වමට වමට වමට... - කැපුවනෙ මූ දකුණට.
No comments:
Post a Comment