පූසෝ ඉන්නෙ පූසෝ. ඔවු පූසො ලන්දක් කැෆේ එක අැතුලට දාගෙන කරන කැෆේ වලට තමා කැට් කැෆේ කියන්නෙ. මෙහෙම එ්ව හැම රටකම නෑ. හැබැයි රටවල් ගණනාවක තියෙනව. වැඩේ පටං අරං තියෙන්නෙ තායිවානයෙ. දැන්නං ඉන්දියාවෙ, ජපානෙ, සිංගප්පූරුවෙ, තායිලන්තෙ එක්ක තව රටවල් කිහිපයක වැඩේ කෙරීගෙන යනව. ලංකාවෙ නෑ. පූසෙක් අැතුලට අාවත් එලවනව ලංකාවෙනං. අැත්තටම මේවෑ ඉන්න පූසො හරිම හුරතල්. අල්ලල මිරිකන්න හිතෙනව ඔි. පූසොන්ට අාස අයට ඉතිං මේකකට ගිහිල්ලා කොෆි එකක් ගැහුවනං නොමිලේම පූසොන්ව හුරතල් කරල පොඩි Rතල් එහෙකුත් ගත්තැහැකි. මානසිකව ඩවුන් වෙච්ච අයට එහෙම හීනි ජොලියක් එනව මේකෙන්. රටගිය දාක ඔයත් එ් අාතල් එක ගන්න.
Picture: Show |
Picture2: Show |
Video: youtube.com
ටකබුං පටංගන්න හදන්නෙ ලංකාවෙත් එකක්
No comments:
Post a Comment