Wednesday, 25 July 2018

ලොවක් ඉදිරියේ පොරක් උන ජපානය

ජපන් ටෙක්නො වලට ගහන්න එකක් තියෙනවද කියල අැහුවම, කියන්න හිතෙන්නෙම නෑ කියල. මොකද එයාල කරපු නිර්මාණ කොච්චරක්ද. අනික ඔවුන්ගෙ හැම දේකම ගුනාත්මක බව අතින් පට්ටම ඉහලයි. ජපන්නු ගහපු හද්ද පරණ කැසට් කෑල්ලක් හොයාගෙන බැටරි කෑලි දෙකක් දාල බැලුවොත් අදටත් වැඩ. කොලටිය තමා ඉතිං. මෙන්න එයාල ගැන,

01. අදටත් වසර 100ට වඩා වයස මිනිස්සු 50000කට වැඩිය ඉන්නව ජපානෙ.
02. සෑම වසරකම පාහේ මොවුන් භූ-කම්පන 1500කට වැඩියෙන් මුහුණ දෙනවලු.
03. ජපානයට දූපත් 6800කට වැඩිය අයිතියි.
04. හතරැස් කොමඩු සොයාගත්තෙ ජපන්නු.
05. එහෙ තියෙන ජංගම දුරකතන 90%ක්ම විතර වතුර නොයන විදිහට හදාපුවලු. හේතුව මොවුන් නානගමං දුරකතනය පාවිච්චි කරනවලු.
06. ජපානයේ පාසල් වල ගුරුවරු සහ ලමුන් එක්ව පන්ති කාමර පිරිසිදු කල යුතුයි.
07. බත් කෑමට ගන්නා කූරු ජෝඩු බිලියන 24ක් විතර භාවිතා වෙනවලු වසරකට.
08. මුලින්ම බිල්ඩින් හරහා අධිවේගී මාර්ග නිර්මාණය කරපු රට මෙයයි.
09. සන්තෝසමක් විදිහට මුදල් දීම මොවුන් හෙලාදකිනව.
10. ජපානෙ කෝච්චියක් පරක්කු උනොත් උපරිම තත්පර 18ක් විතරලු.

ජපනෙක් තමා ටකබුං අයිඩියා එක දුන්නෙ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X