මොන මල කජ්ජක්ද නෙහ්. සමහරුන්ට ෂෝෂල් මීඩියා වලින් අරවැයින් මේවැයින් අාපු ඊමේල් පිරිලා ගූග්ල් වලින් දෙන ෆ්රී ලිමිට් එකත් පනින්න ඔන්න මෙන්න අැත්තෙ නෙහ්. සල්ලි දීල ගන්න පිස්සුයෑ නෙහ්. කරන්න තියෙන්නෙ පරණ වැඩකට නැති මේල් ටිකක් ඩිලිට් කරල දාන එක. දාහක් දෙදාහක් ලක්ෂයක් ලක්ෂ 10 ක් කීයක් තිබුනත් කමක්නෑ අද කියල දෙනව ටකබුං කොහොමද ඊමේල් ලොට් එකම එකපාර පොල්ලෙං ගැහුව වගෙ ඩිලිට් කරන්නෙ කියල.
මේක කරන්න ජීමේල් එකේ Standard View එකෙන් ඉන්න ඔිනි අෑ. ඉස්සෙල්ලම යන්න Inbox එකට. ගිහින් ඔිනි ලේබල් එකට යන්න(උදා: Social). උඩම වම්පැත්තෙ කොනේ අැති පොඩි චෙක්බොක්ස් එකක්, එ්කට හරියක් දාන්න. දැන් සේරම සිලෙක්ට් වෙන්නැති. දැන් පේනව අැති උඩම පොඩි මැසේජ් එකක් වගෙ කහපාට තීරුවක්. අන්න එ්කේ මං පින්තූරෙ රවුම් කරල තියෙන තැන ක්ලික් කරන්න. ඊටපස්සෙ ඩස්ක්බින් බට්න් එක ඔබන්න. තදකරල ඔබන්න. මොනවහරි මැසේජ් අාවොත් Ok කරන්න.සාන්තෝසයි නේද?
ඔක්කොම හරි කියලද හිතේ? තාම නෑ. දැන් වම්පැත්තෙ මෙනු ටිකෙන් More->Bin යන්න. එතනටත් ගිහින් අර විදිහටම සිලෙක්ට් කරල Delete Forever බට්න් එක ක්ලික් කරන්න. දැං ඊමේල් ටික හොයන්නවත් නැතිවෙයි.
Picture: imgsafe.org
මල්ලි දැං ගිහිල්ලා වතුර එකක් බීල එන්න
යකෝ මිනිහෙට්ට එන්ට හිතෙන ..ටෙම්පලේට් ..එකක් දාල .... වාත නැති කමෙනට් බොක්ස් එකක් දාපියකෝ
ReplyDeleteයකෝ මිනිහෙට්ට එන්ට හිතෙන ..ටෙම්පලේට් ..එකක් දාල .... වාත නැති කමෙනට් බොක්ස් එකක් දාපියකෝ
ReplyDeleteහුත්තක් දාල
ReplyDeleteමේක මම හොය හොයා හිටප එකක් මරු
ReplyDeleteපලු යන්න බැනල බැනල, අන්තිමට හොඳක් කියල.. එ්කත් මරු..
Delete