Tuesday, 3 July 2018

ස්ටාර් වොර්ස් අැස්කි වර්ෂන් එක

ඔන්න ඔයා දැං හදන්නෙ ස්ටාර් වොර්ස් එකේ අැස්කි වීඩියෝ එක බලන්න. යාන්තං සුට්ටක්, ජුන්ඩම ජුන්ඩක් ඩේටා තිබ්බම අැති. සාමාන්‍යයෙන් තේරුං ගන්න පුලුවන් විදිහට හදල තියෙනව. ඉස්සෙල්ලම "Start -> Control Panel -> Programs and Features -> Turn Windows Features On or Off" කියන තැන Telnet Client කියන එකට මාක් එකක් දාන්න, Telnet Server කියල එකක් තියේනං එ්කටත් මාක් එකක් දාන්න. ඔන්නොහේ "Ok" බට්න් එකත් ඔබන්න. දැන් Command Prompt එක Open කරගෙන "telnet towel.blinkenlights.nl" කියන එක Command Prompt එකේ ටයිප් කරල Enter කරන්න. ඔය උඩු කොමා අදාල කරගන්නෙ එහෙම නෑ. හරිගියෙ නැත්තං මොකක්හරි වරද්දල අැති. හැබැයි මේක ගල් හද්දා පරණ එකක් අෑ.

Picture: imgsafe.org

කොහොමද පහර නේහ්? තද නෑ නේද? එ් උනාට කොර.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X