ඔබටත් තිබෙන මටත් තිබෙන සිරුර, මිනිස් සිරුර ගැන වරුකුඥ්ඤං ටෝක්ස් ටිකක් දෙන්නයි යන්නෙ. කුරුකුඥ්ඤං ගහගෙන වගෙ අාවොත් එන්න මා හමුවන්න. 160/2, වරිකිඥ්ඤං මාවත, බටදොඹ කැලේ හරහා හාරිස්පත්තුව. දැනට දෙන්නම් විස්තර පොඩ්ඩක්. අායෙත් දාසක තව ටිකක්. අායෙත් දාසක තා ටිකක්.
01. මොළය දහවල් කාලයට වඩා රාත්‍රියට ක්‍රියාශීලී වැඩීලු.
02. අැඟේ හැමතැනම තිබෙන ලෝම වලට වඩා වේගයෙන් මුහුණේ තිබෙන රැවුල වැවෙනවා.
03. මැදඅැඟිල්ලෙ නියපොත්ත අනෙක් අැඟිලි වලට වඩා වේගෙන් වැවෙනවලු.
04. අතේ අැඟිලි වල නියපොතු කකුලෙ අැඟිලි වල නියපොතු වලට වඩා හතර ගුණයක් වේගෙන් වැවෙනව.
05. කාන්තා හදගැස්ම පිරිමි අයට වඩා වේගවත්.
06. ජීවිත කාලය තුල මිනිසෙකු දඩාර ස්විමිං පූල් 2ක් පුරවන්න තරං කෙල නිෂ්පාදනය කරනවලු.
07. උදේට නැගිට්ට විගස උස බලන්න, අායෙත් දවල් වෙලා උස බලන්න. උදේට වඩා ඔබේ උස දවල්ට සෙන්ටිමීටරයක් විතර අඩු අැති.
08. බබාලා උපදිනකොට එයාලට පේන්නෙ කළුසුදු විතරයි.
09. ශරීරයේ ලේ ගමන් නොකරන එකම තැන අැසේ සුදු ඉඟිරියාවයි, එයා කෙලිම්ම අවට වාතාශ්‍රයෙන් ඔක්සිජන් ලබාගන්නවලු.
කිරිකිඥ්ඤං ගැහුවෙ නෑනෙ, ගැහුවනං එන්න විරිකිඤ්ඤං මාවත දිගේ
No comments:
Post a Comment