ඔන්න පුතේ යූටියුබ් එකෙන් මැසේජ් යවන්න පහසුකමක් නිකුත් කරල. මේක වෙන්නෙ ගූග්ල් ප්ලස් එකත් එක්ක එකතු වෙලා. ප්ලස් එකේ ඉන්න අය තමා යූටියුබ් මැසේජස් එකට අැඩ් කරගන්න තියෙන්නෙ. ඔික ඉතිං හදල තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්නලු. තමන්ගෙම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකක් හදාගත්තට පස්සෙ ඉතිං වැඩේ කරගන්න ලේසිනෙ. ගිහින් බලන්න යූටියුබ් එකට දකුණු පැත්තෙ උඩම අලුත් බට්න් එකක් එකතු වෙලා අැති. එතන ක්ලික් කරල කට්ටියට ඉන්වයිට් කරන්න ඔිනි, එයාල අැක්සෙප්ට් කලොත් හරි. නැත්තං කුරුකුඥ්ඤං.
Picture: Show
එ්කෙ පොඩි ලයින් එහෙකුත් තියෙනව එ්යි
No comments:
Post a Comment