Monday 16 July 2018

එ්ලියන්ලා ගැන විස්තර දැනගන්න, වීඩියෝ බලන්න අාසයිද?

අභ්‍යවකාශයේ අනෙක් ග්‍රහලෝක වල යම් යම් ජීවී කොට්ඨාශ තිබෙන බවට කොතරම් නම් කටකතා තිබෙනවාද. මේව විශ්වාස නොකරත් බෑ මොකද අන්තර්ජාලය එවැනි දේ සත්‍ය බවට ඔප්පු කල හැකි සාධක මුදා හැරල තියෙන නිසා. මටත් හම්බුනා බ්ලොග් එකක්. මෙයාල තනිකර අභ්‍යවකාශයේ තවත් ජීවීන්, පෘතුවි වාසීන්ටත් වඩා දියුණු ජීවීන් ඉන්න බවට සාධක පලකරමින් ඉන්නව. මේ වෙනකොට මෙම බ්ලොග් එක සෑහෙන්න වීඩියෝ ප්‍රමාණයක් නිකුත් කරල තියෙනව. එයාල කියන විදිහට වෙනත් ලෝකයක ජීවීන් පෘතුවියට එනව යනව කියල. අැත්තටම එහෙම වෙනවනම් කොච්චර භයානකද නේද? හේතුව: අපිට ඔවුන් ඉන්නවාද කියලවත් හොයාගන්න බැරුව ඉන්න එකේ, ඔවුන් පෘතුවියට අසුනොවී අැවිල්ලා යනව කියන්නෙ ඔවුන්ගෙ තාක්ෂණය කොතරම් දියුණුද? අනික එයාල මං බලපු එක වීඩියෝ එකක දාල තිබුනා නාසා එකෙන් සූර්යයාගේ ගත් පින්තූර වල සූර්යයා වටේ වෙනත් හඳුනා නොගත් යානා වගයක් තිබෙන බව. පහල මං දාල තියෙනව ලින්ක් එක. අනිවාරෙන් ගිහින් බලන්න.

Link: x-u-f-o.blogspot.com

එ්ලියන්ලා මොනවට සූදානම් වෙනව අැත්ද? යුද්ධෙකට..?

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X