Tuesday 17 July 2018

වැඩිහිටියන්ට පමණක් හැදෙන වීඩියෝ

නමට විතරයි. සිරාවටම දැං යංතං අවුරුදු 10 ක් වෙනකොට කට්ටිය ඉන්ටනෙට් එකට සෙට් වෙනව. සමහරු ඊටත් කලිං. ඔිකට අැහිල්ල මුලින්ම හොයන්නෙ මේව තමා ඉතිං. එ්ව වැඩක් නෑ, මම මේ කියන්න යන්නෙ වැඩිහිටියන්ට පමණක් යනුවෙන් නිකුත් වන වීඩියෝ පිළිබඳ තොරතුරු ටිකක්. යම් යම් හේතු නිසා මෙම වීඩියෝ වල නම්, වෙබ් අඩවි, නළු නිලියන් වැනි දේ ගැන කිසිවක් මෙහි කතා කරන්නේ නෑ. පොදුවේ තොරතුරු ටිකක් විතරයි දෙන්නේ. මේ තියෙන්නෙ නීතිගත විදිහට හැදෙන වීඩියෝ ගැන.

01. වසරකට මෙවැනි වීඩියෝ 13000ක් විතර නිර්මාණය වෙනවා, දිනකට 36ක්. එ්වායින් ඩොලර් බිලියන 13කට වඩා අාදායමක් උපයනවා.
02. අන්තර්ජාලය තුල සෑම තත්පරයකම මෙවැනි වීඩියෝ බැලීම සඳහාම කෝටි 3ක විතර ජනකායක් ඉන්නවලු, මේ ගෙවෙන මොහොතෙත්, ඔවු මේ දැනුත්.
03. වැඩිපුරම හොයන්නෙ Teen(13 සිට අවුරුදු 19 දක්වා) අය රඟපාන වීඩියෝලු.(හැබැයි අවුරුදු 18න් පහල අය මෙවැනි වීඩියෝ වලට ගන්න බෑ).
04. කැනඩාවේ මොන්ට්‍රියල් සරසවියෙන් හොයාගෙන තියෙනවා වැඩි පිරිසක් මෙවැනි වීඩියෝ බලන්න පටන්ගන්නෙ වයස අවුරුදු 10දිලු.
05. මෙවැනි දර්ශන බැලීමේ ප්‍රතිශතය පිරිමන්ට වඩා කාන්තාවන් අඩුයි.
06. අැමරිකාව තුල දිනකට අන්තර්ජාල පිරික්සුම් වලින් 25%ක්ම මෙවැනි දර්ශන සඳහාලු. හපොයි එය දිනකට සෙවුම් වාර මිලියන 68ක්.
07. හත්තිලව්වෙ ජෝඩුව පිටිං බලන අවස්ථාත් තියෙනවලු.
08. අැමරිකාව තමා මෙවැනි දර්ශන නිර්මාණය කිරීමෙන් ඉහලින්ම ඉන්නෙ, ඊටපස්සෙ ජර්මනිය.
09. අන්තර්ජාලයේ තිබෙන වෙබ් අඩවි වලින් 12%ක්ම මෙවැනි දර්ශන නිකුත් කරන වෙබ් අඩවි.
10. මේවායේ රඟපාන කාන්තාවන්ට වඩා පිරිමින්ට හම්බෙන ගාන සෑහෙන්න අඩුයි.
11. උතුරු කොරියාවේ කෙනෙක් මෙවැනි වීඩියෝවක් බැලුවත්, බෙදාහැරියත් දඬුවම මරණය.

Picture: imgsafe.org

මටනං තාම වයස අවුරුදු නමයයි, එ්කියන්නෙ හොඳ ලමයෙක්.

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X