Monday 16 July 2018

ෂෝෂල් මීඩියා වල හිස් පෝස්ට්, කමෙන්ට්, මැසේජ් යවමු

බුකියෙ ඉන්න කෙනෙක්නං ඔයා සමහරක් විට දැකලත් අැති හිස් කමෙන්ට්, මැසේජ් සමහරු යවනව. මහා ලොකු වැගැම්මකට අැති වැඩක් නෙවේ තමයි. එ්ත් දැනගෙන හිටියොත් වැඩි වෙන්නෙ නෑනෙ. වින්ඩෝස් වලදිනං Alt+0173 කියල ටයිප් කරල එන්ටර් කලානං වැඩේ හරිගිහිං අැති. Alt key එක ස්පේස් බාර් එකට වම් පැත්තෙන් තියෙන එක පාවිච්චි කරන්න. ඔික Twitter එකේ අරකෙ මේකෙ හැමතැනම වැඩ අෑ. හාරි සරලයි ඔි.

අැන්ඩ්‍රොයිඩ් වලදි නං මේක කරගන්න ඔිනෑ තරම් අැප් තියෙනව. එ්ව මහලොකු ගානකුත් නෑ මෙගාබයිට් එකක් දෙකක් වගෙ තමා. එ්ක හින්දා අැන්ඩ්‍රොයිඩ් වලදි අැප් එකක් පාවිච්චි කරන්න. Play Store එකට ගිහින් Blank Text කියල ටයිප් කරල හොඳ Reviews තියෙන අැප් එකක් ඉන්ස්ටෝල් කරගන්න. Store එකේ තියෙනව වට්ස්අප්, ඉන්ටග්‍රෑම් හැම එකෙන්ම කරන්න පුලුවන් අැප්.

අඩෝ මේ හිස් මැසේජ්, උඹට බෑනේ, කෝ බෑනේ බෑනේ.. එ්යි මේ බෑනේ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X