අැත්තමයි දැං එන සමහරක් පෝන් වල එමි අංකයවත් බලාගන්න බෑනෙ. අැයි හත්වලාමේ සීල්නෙ එන්නෙ. ඉතිං ඔිවට තමා මේ අැන්ඩ්රොයිඩ් සීක්රට් කෝඩ්ස් තියෙන්නෙ. එමි සඳහා *#06#. මට මතකයි ඉස්සර නොකියා පෝන් වල *#92702689# ගහනව, අැති වැඩකටත් නෙමෙයි ඉතිං. අන්න එ්වගෙ ස්මාර්ට් පෝන් වලත් කෝඩ්ස් තියෙනව කියල ද්න්නවනෙ. ඉතිං ගෙනාවා පොඩි ලිස්ට් එකක්. අා මේ කෝඩ් රන් කරන්න දන්නෙ නැත්තං, මෙමයි කරන්නෙ. ඔයා කෝල් ගන්න වින්ඩෝ එක තියෙන්නෙ. අර 0 ඉඳන් 9 වෙනකම් ඉලක්කම් එහෙම තියෙන්නේ. අන්න එ් වින්ඩෝ එක ඔිපන් කරගෙන ඉස්සෙල්ලම ඔබාගන්න වොලියුම් අඩු-වැඩි කරන බට්න් එකක්. ඊට පස්සෙ මේ කෝඩ් ටයිප් කලානං ඔටෝම රන් වෙයි. හැබැයි පරිස්සමිං අෑ. සමහර එ්ව පෝන් එක සම්පූර්ණයෙන්ම රීසෙට් කරන එ්ව. හරි පහල දීල තියෙන ලින්ක් එකේ තියෙනව කෝඩ් ලිස්ට් එක.
Link: android-codes.txt
මල හුට්ටපරයයි, රීසෙට් උනානෙ!
Lankatrick is most popular online job and Educational lessons site in Sri Lanka for jobs, careers, recruitment and employment with various educational lessons.
ReplyDelete