Tuesday, 24 July 2018

මාරාන්තික එ්ඩ්ස්

ලොව තුල තිබෙන මාරාන්තික ලෙඩ අතුරින් එකක් තමා එ්ඩ්ස්. ප්‍රධාන එකක්. හැදුනොත් කාටවත් කියන්නයෑ වස ලැජ්ජාවනෙ. මෙහෙම එකක් තියෙනව ඔය එ්ඩ්ස් තියෙන ඔක්කොම අය තමා අනවසර ලිංගික එකතුවීම් නිසා ලෙඩඋනු අය කියන්න බෑ. සමහරු ඉන්නව දෙමාපියන්ගෙන් අාපු අය. තව සමහරු ඉන්නව අනවසර පැතිරීම් නිසා ලෙඩඋනු අය. මෙක්සිකෝවෙ කෙසෙල් වලට ඉන්ජෙක්ට් කරල එ්ඩ්ස් පතුරවල තිබුනා, ලංකාවෙත් ඔය ෆිල්ම් හෝල් වල සීට් වල එහෙම යම් යම් කටු අාදාරයෙන් ලෙඩේ පතුරල තිබුනා. තව ටැටූ ගහන මැෂින් එක හරහා බෝ වෙලා තිබුනා. ඉතිං බයවෙන්න, බයෙන් ජීවත්වෙන්න. එනිසා කිසිදා ඔවුන් කොන් නොකරන්න.

01. ලෝක එ්ඩ්ස් දිනය දෙසැම්බර් 1
02. අැමරිකාව තුල පමණක් සෑම මිනිත්තු 9.5කට වරක් එක් එ්ඩ්ස් රෝගියෙක් බිහිවෙනවලු.
03. 2015 වෙනකොට ජීවත් උන එ්ඩ්ස් ලෙඩුන් ගනන මිලියන 37කට අාසන්නයි වගේම එයින් 1.8%ක් කුඩා ලමුන්.
04. දැනට එ්ඩ්ස් රෝගී ලමුන් ගනන මිලියන 3.34ක් විතර.
05. එ්ඩ්ස් රෝගියෙක් එක්ක කතාකරාට, අතින් අැල්ලුවට ඔය ලෙඩේ හැදෙන්නෙ නෑ.
06. එ්ඩ්ස් තියෙන ගොඩක් අයට සමෙහි පිළිකා හැදෙනවලු.
07. මේ අය අැල්කොහොල් බිවුවොත්නං පුතේ RIP කියල තමා කියන්න වෙන්නෙ.
08. මකුණො, මදුරුවො වැනි කෘමීන් අාධාරයෙන් මේක බෝවෙන්නෙ නෑ.

පරිස්සං වෙන එක හොඳයි අෑ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X