කවුද නොදන්නෙ හත්වලාමෙ ෆයර්ෆොක්ස් එක ගැන. මං හිතන්නෙ ෆයර්ෆොක්ස් තරම් අාරක්ෂාකාරී වගේම වේගවත් වෙබ් බ්‍රවුසරයක් නැතුව අැති. එ් මදිවට හැම ඩිවයිස් එකකටම මේක තියෙනවත් එක්කනේ. අනික මේකෙ මූල කේතය අරගෙන ඔිනිම කෙනෙක්ට වෙනස් කරල පබ්ලිෂ් කරන්න පුලුවන්. ඉතිං නොදැනගන්න විදිහක් නෑ. මේ වෑයම එයාලගෙ පොඩි පොඩි සීන් ටිකක් කියල දාන්නයි. හිච්චි ටිකක්.
01. ඔය ඩාර්ක් වෙබ් වලට ප්‍රවිශ්ට වීමට අවස්ථාව දෙන ටෝර් බ්‍රවුසරය හදල තියෙන්නෙත් ෆයර්ෆොක්ස් සෝස් කෝඩ් එකෙන්.
02. වෙබ් බ්‍රවුසර්වලට තීම්ස් හා අැඩ්ඔන්ස් මුලින්ම හඳුන්වා දුන්නේද ෆයර්ෆොක්ස් බ්‍රවුසරයෙනි.
03. අැඩ් බ්ලොකින් සිස්ටම් එකක් මුලින්ම හැදුවෙත් මෙම බ්‍රවුසරයටලු.
04. 3D ඔන්ලයින් ගේම් සඳහා මුලින්ම අවස්ථාව ලබාදුන්නේද මොවුන්ය.
05. හොඳම කරුණ මෙය ලාභ නොලබන අායතනයක්.
06. වෙබ් අඩවි නිර්මාණය කරන අය වෙනුවෙන්ම මුලින්ම බ්‍රවුසරයක් නිර්මාණය කලේද මොවුන්ය. එය Firefox Developer Edition නම් විය.
ෆයර්ෆොක්ස්හි නරියා අතුරුදහන් වී අැත. මූ කොහෙ ගිහින්ද?
No comments:
Post a Comment