Wednesday 18 July 2018

ගූග්ල් වනාන්තරය ගැන දැනුවත්ද?

මෙය අප්‍රිකාවෙ මොසම්බික් කියන රටේ පිහිටලා තිබෙන වැසි-වනාන්තරයක්. මවුන්ට් මාබු කියන නමින් තමයි හඳුන්වන්නේ. 2005 වගේ කාලයකදි විද්‍යාඥයින් පිරිසක් විසින් Google Earth සැටලයිට් එකකින් තමා මේක හොයාගෙන තියෙන්නේ. ඉතිං එ්ක හොයාගත්තෙ ගූග්ල් එකේ නිර්මාණයකින්නෙ, එ්කහින්දා ඔවුන්ට කරන ගරුත්වයක් විදිහට මෙම වනාන්තරය "Google Forest" කියල හඳුන්වා දුන්නලු. අදටත් රටින් එතෙර අය මේක එහෙම හඳුන්වනවලු.

Picture: Show

දන්නැද්ද ටකබුං ෆොරස්ට් කියල එකකුත් තියෙනව

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X