Tuesday 17 July 2018

තරබාරු අැඟ අඩු කරන කාන්දම් මුදු

තරබාරු අයට තමා මේ පාර ගැජට් එක. අැඟේ බර අඩු කරගන්න ග්‍රීන් ටී අරව මේව බොන අය කොතරම් අැත්ද? මේ ගැජට් එකෙන නම් මුදු දෙකක් විදිහට තමා තියෙන්නේ. එ්ව අැතුලෙ පොඩි කාන්දම් කැබලි දෙකක් තියෙනවා. කකුලේ මහපට අැඟිලි වලට තමා මේව දාන්න ඔිනි. හොඳට මතක තියාගන්න එ්ව පළඳින කොට කාන්දම් කැබලි දෙක මහපට අැඟිල්ලේ යටි පැත්තට(පොළව සිපර්ශ වන පැත්ත) පළදින්න. ගොඩක් ෆීඩ්බැක් දැක්කමනං පේන්නෙ මේ ක්‍රමය සාර්ථක වෙලා කියල. නිදාගන්නකොට වගෙ තමා මේක පළඳින්න ඔිනෙ හරිද. අැවිදිනකොට එහෙම දාන්නෙ නෑ හරිය. සුළු ගානක් වෙන්නේ, රුපියල් 100කටත් අඩුයි. මං පල්ලෙහාට වෙන්න දානව මිලදී ගන්න පුලුවන් වෙබ් ලිපිනය සහ පින්තූරයක්.

Picture: imgsafe.org | AliExpress: aliexpress.com

නගේ මලේ ඔය අැඟනං වැඩී අෑ , මුද්දක්වත් දාගෙන මං වගෙ වෙන්න

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X