Friday 13 July 2018

පොඩ්ඩොන්ට සැරිසරන්න කිඩ්ල්

කිඩ්ල් කියන්නේ වෙබ් අඩවියක්. අම්මේ තාත්තේ අැත්තටම පොඩි කෙනෙකුට ගූග්ල් වගෙ සේවාවක් භාවිතා කිරීමට ඉඩ දීම පුංචි දරුවෙක් විදිහට මම අනුගමනය කරන්නේ නැහැ. මොකද දන්නෙම නෑ නොමගට යනව. එහෙම කටින් කියල විතරක් වැඩක් නෑනේ විසඳුමක් දෙන්නත් එපෑ. නැද්ද හා, අම්මපා. අන්නේකට තමා මේ කිඩ්ල් කියන වෙබ් අඩවිය තියෙන්නේ. අැත්තටම මේක සර්ච් එන්ජිමක් කියන්නත් පුලුවන්. එ්වගේම මේකේ තියෙනව පුංචි ලමයින්ට සෑහෙන්න වැදගත් වෙන තොරතුරු ගොන්නක්. ඉතින් ඔබේ දරුවාටත් හුරුකරන්න කිඩ්ල් යන්න. පල්ලෙහෑ තියෙනව ලින්ක් එක.

Link: kids.kiddle.co

ටකබුං එහෙමත් තාම පාවිච්චි කරන්නෙ කිඩ්ල් තමා

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X