Friday 13 July 2018

ගුරුවරුන්ට සිසුන්ට ගූග්ල් ක්ලාස්රූම්

ගූග්ල් මේ සිස්ටම් එක නිර්මාණය කලාට ගොඩක් අය මේක පාවිච්චි කරනව කියලනම් පේන්නෙ නෑ. එ් උනාට ඔය ගුරුවරු තමංගෙ ලමයිනුත් දැනුවත් කරල, එයාලවත් සහභාගී කරගෙන මේක පාවිච්චි කරනවනං මං හිතන්නෙ රට තුල දෙයක් වෙයි. මොකද මගෙ මතයනං ගුරුවරයෙකුගෙ කාර්ය පැය හයකට සීමා විය යුතු නෑ. අනික මේකෙන් එසයින්මන්ට් හදන්න ප්‍රශ්න අහන්න වගෙ තව දේවල් ගොඩක් පුලුවන්නෙ. තව එකක් තාක්ෂණය සම්බන්ධ වෙලා කෙරෙන දෙයක් හින්දා ලමයිනුත් මේකට සෙට් වෙයි කියල හිතෙනව. ඔබත් ගුරුවරයෙක්නම් මම පහල දාල තියෙන ලින්ක් එක හරහා ගූග්ල් ක්ලාස්රූම් වෙත ගොස් ඔබේ ක්ලාස් එක අාරම්ඹ කරන්න. පසුව එයට තමන්ගේ සිසුන් සම්බන්ධ කරගන්න. ප්‍රයිවට් ගුරුවරු එහෙම මේ ක්‍රමේට ගියොත් රැල්ලක් හැදෙයි අෑ..

Classroom: classroom.google.com

කතාව නොව ක්‍රියාවයි වැදගත්

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X