Saturday 14 July 2018

හිතන් උන්නට ඔිනි ඔිනි විදිහට ෆෝල්ඩර් වලට ෆයිල් වලට නම් දාන්න බෑනේ

ඔයා වින්ඩෝස් පාවිච්චි කරනවනං, ඔන්න ඉතිං මේක ඔයාට වැදගත් හොඳේ. වින්ඩෝස් වලදි අපිට යන්න පුලුවන් සීමාවල් තියෙනව. එ්කියන්නෙ බිල් මාමා අපිට වැටක් ගහල තියෙන්නේ. එ්කෙන් එකක් තමයි මේ ෆෝල්ඩර් වලට ෆයිල් වලට නම් දාද්දි වැඩකරන්නෙ නැති නම් තියෙනව. ඔික ඉතිං එකපාරට අාවොත් සමහරෙක්ට හිතෙන්න පුලුවන් වයිරස් ප්‍රහාරයකට ලක්වෙලාවත්ද කියල. ඊට පස්සෙ මල ජංජාල එකසිය දහ අටට බය වෙනවනෙ. ඔිං මං දෙනව දාන්න බැරි ලිස්ට් එක. ඔය ටික විතරක් නෙවේ, තව ඔින තරං අැති.

CON, PRN, AUX, NUL, COM1 සිට COM9 දක්වා, LPT1 සිට LPT9 දක්වා

බෑ කියල බෑනෙ මේවට විසඳුම් තියෙන්නත් එපෑ. ඉස්සෙල්ලම ෆෝල්ඩරේ හරි ෆයිල් එකේ හරි සම්පූර්ණ නම මකල දාන්න. ඉන්පස්සෙ කීබෝඩ් එකේ Alt බට්න් එක ඔබාගෙන 255 ටයිප් කරන්න. පුංචි ස්පේස් එකක් එන්න අැති. දැන් එ් අාපු ස්පේස් එකට පස්සෙ අර නම් වලින් ඔිනි එකක් දාගන්න. කරගත්තැහැකි නේද?
තව ක්‍රමයක් තියෙනව, මේක තමා පට්ටම ක්‍රමේ. ඔිපන් කරගන්න CMD(Command Prompt) එක. දැං md D:\CON\ ටයිප් කරල එන්ටර් කරන්න. පොබ්ලම් නැතුවම හැදිල අැති. අා ඩිලිට් කරන්නත් ඔිනි එ්කෙන්ම තමා. ඩිලීට් කිරීමට rd D:\CON\ ටයිප් කරල එන්ටර් කරන්න.

ටකේ නං ඔිව යාළුවන්ට එහෙම පෙන්නල පොඩ්ඩක් ගැම්මෙං ඉන්නෙ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X