Thursday 19 July 2018

ඔිනිම භාෂාවක ටෙක්ස්ට් එකක හඬ නිර්මාණය කරගමු

හම්මෝ කාලෙකින් වෙබ් අඩවි කෑල්ලක් දෙන්න බැරි උනා. මෙන්න බාන්ඩෙ. මේකෙන් පුලුවන් ඔිනිම භාෂාවක ටෙක්ස්ට් එකක හඬ නිර්මාණය කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඉතිං ඔය සොෆ්ට්වෙයා, ගේම්, වෙබ් අඩවි හදන අයට ගොඩක් වැදගත් වෙන්න පුලුවන් මේක. මේ වෙබ් අඩවියට ගිහිං පලවෙනි ටෙක්ස්ට් බොක්ස් එකේ අවශ්‍ය ටෙක්ස්ට් එක ලියා, දෙවන බොක්ස් එකෙන් භාෂාව තෝරා සබ්මිට් බට්න් එක ක්ලික් කරන්න. ඉන් පසුව වෙබ් අඩවියෙ පොඩ්ඩක් පහලට ගිහිං බැලුවනං Audio File එක හැදිල අැති. ඉතිං අහල බලල ඩවුන් කරගන්න. පල්ලෙහා තියෙනව අඩවියේ ලින්ක් එක.

Link: soundoftext.com

දැං ටකබුං කතාකරන්නෑ , මේකෙන් තමා කට්ටියට කතා කරන්නෙ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X