Sunday 29 July 2018

අරුම පුදුම කොකා-කෝලා

කවුරුත් දන්න ජීවිතේ එකපාරක් හරි බීල තියෙන බීම ජාතිය කොකා-කෝලා. අැත්තටම වෙන එ්ව වගෙ නෙවෙයි මේකක් ගැහුවම පොඩි ලල් එකක් තියෙනව. එ්ක අැත්ත, අත්දැකීමෙන් කියන්නෙ. එ්ක තමා ඉතිං හේතුව මේක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නත් මේ තරමට විකිණෙන්නත්. කෙටියෙන් කියන්න පුලුවන් Coke කියල.

01. නිෂ්පාදිත ප්‍රථම වර්ෂයේ දිනකට බීම බොතල් 9ක් විතරලු විකිණුනේ. නමුත් අද, දිනකට බෝතල් බිලියන 1.8ක් විතර විකිණෙනවා.
02. විකිණිලා තිබෙන බීම වර්ග වලින් භාගෙකට විතර හිමිකම් කියන්නෙ මෙම බීම වර්ගය.
03. ඔලිම්පික් වල ප්‍රථම වෙළඳ අනුග්‍රාහකයා උනේ කොකා-කෝලාලු, එ් 1928දී.
04. කියන්න දෙයක් නෑ ලොව පුරා වැඩියෙන්ම පැතිරුණු නිෂ්පාදනය වෙන්නෙත් මේක තමා.
05. කොකා-කෝලා ලෝකයට නීතිමය ලෙස මුදාහැරියේ 1886දිලු.
06. උතුරු කොරියාවේ සහ කියුබාවේ පමණක් කොකා-කෝලා විකුණන්නේ නැත.
07. ගණන් බලල තියෙන විදිහට ලෝකයේ මිනිස්සුන්ගෙන් 96%ක් විතර කොකා-කෝලා ලාංජනය අඳුනනවලු.
08. කෑන් එකක සීනි තේ හැඳි 9යි කාලක් විතර තියෙනවලු.

යකොව් අඩුකරපං බොනඑක, සීනි හැදිල මැරෙයි!

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X