Sunday, 1 July 2018

ඔපෙරා මොබයිල් එමියුලේටරේ කම්පියුටරේට

ඔයා වෙබ් අඩවි හදනවද? නැත්තං බ්ලොගින් වත් කරනවද? එ් වගෙ වැඩ කරනවනං පරිගණකයකින් නෙ වැඩ කරන්නෙ. හැබැයි හදන වෙබ් අඩවිය මොබයිල් වලට ටැබ් වලට වැඩකරන්න හදන්නෙපෑ නේද. ප්‍රොබ්ලම් නෑ , ඔිං ටකේ දෙනව ඉන්ෆොමේෂන් එකක්. කවුරුත් දන්න මොබයිල් බ්‍රවුසරයක්නෙ ඔපෙරා එක. මෙයාලගෙ මොබයිල් බ්‍රවුසර් එකම වින්ඩෝස් , මැක් හා ලිනක්ස් කියන තුනටම දීලා තියෙනවා. තව එකක්, ස්ලෝ කනෙක්ෂන් තියෙන අයටත් මේක හොඳයි. මොකද මේකෙ පේජ් එහෙම සුරුටුස් ගාලා ලෝඩ් වෙනව. අායෙ ඉතිං පෝන් වලින් චෙක් කර කර ඉන්න ඔිනි නෑ ඔිං. පල්ලෙහෑ තියෙනව වෙබ් අඩවිය, එ්කට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 13.9යි අෑ.

Picture: imgsafe.org | Download: www.opera.com | Website: www.opera.com

ටක් ටක් ටකබුං චෙක් කලා, අම්මපා බය වෙන්නෙපා

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X