Thursday 19 July 2018

බ්ලොග් ලයිව් රයිටරෙන් පෝස්ට් ලියන්න

ඔයා බ්ලොග් ලියන කෙනෙක්නං අන්න ඔයාට මේක වැදගත්. අපි පෝස්ට් එකක් ලියන්න ගිහාම වෙබ් අඩවියට ගිහින් ඔිනිනෙ ලියන්න. ස්ලෝ කනෙක්ෂන් තියෙන කෙනෙක්ටනං මේක හරි කරදරයක්. මොකද Wordpress, Blogger වගෙ වෙබ් අඩවි ටිකක් ලොකුයිනෙ. ඉතිං මං ගෙනාව පොඩි සොෆ්ට්වෙයා එකක්, මේකෙන් පුලුවන් වින්ඩෝස් එකේ ඉඳන් වෙබ් පිටු අතර නොයා පෝස්ට් ලියන්න. මේකෙ නම Open Live Writer. දැනට තියෙන වර්ෂන් එක මෙගාබයිට් 5.2ක් විතර වෙනවා. WordPress, Blogger, TypePad, Moveable Type, DasBlog කියන බ්ලොග් සේවා සමග දැනට මෙම සොෆ්ට්වෙයා එක වැඩ කරනව. අැත්තටම හරිම පහසුයි මේකෙන් වැඩකරන්න. පහල තියෙනව පින්තූරයක්, සහ ඩවුන්ලෝඩ් ලින්ක්.

Picture: Show | Publisher: openlivewriter.org | Download: azureedge.net

අගුලු දාල නෑ දොරේ

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X