Saturday 14 July 2018

පෙට්නෙට් සුරතල් සතුන්ට ඔටෝ කෑම

ගෙවල් වල ඉන්න සුරතල් සතුන්ට අාහාර දෙන්න පුලුවන් ගැජට් එකක් තමා මේ. අපි දුර ගමනක් යනවනං, දින දෙක තුනක වගෙ සත්තු ටිකත් උස්සගෙන යන්න බෑනෙ. ඉතිං මේ ගැජට් එකේ අාහාර යම්කිසි ප්‍රමාණයක් තැම්පත් කරන්න පුලුවන්. මේක සම්පූර්ණයෙන් වැඩ කරන්නෙ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක සම්බන්ධ වෙලා. එ්කනිසා ඔයාට පුලුවන් කෑම සියල්ල කාලද? සත්තු කෑම තියෙනවද කියල අැහිල්ල බලනවද කියල එහෙම දැනගන්න. මම පහල ලින්ක් එකේ දීල තියෙනව වීඩියෝ එකකුත්. මේකක මිල ඩොලර් 180ක් විතර වෙනවා. එක්කො ඔිනි නෑ කියල හිතුන නේද? මේකෙ විදුලිය නැතිඋනා කියල එහෙම ප්‍රශ්න නෑ, පැය 7ක් වැඩකරන බැටරියක් තියෙනව. ඔිනි කෙනෙක් ඉන්නවනං සරාස් ගාල වෙබ් අඩවියට ගියා, ගෙන්න ගත්තා. නැතත් පොඩ්ඩක් හෙවුවොත් මේවා ලංකාවෙත් ඔිනි තරං ගන්න තැන් අැති. ගෙදර සියලුම දෙනා ඔෆිස් එහෙම යන තැන්වලනං මේක ගොඩක් වැදගත් විය හැකියි.

Website: petnet.io | Picture: imgsafe.org | Video: youtube.com

අපේ වගෙ නෙවේ පිටරටවල්වල සතුන්ට රජ සැලකිලි

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X