Tuesday, 24 July 2018

ඔය අයිස් වතුර බෝතලයක් එලියෙන් තිබ්බම එ්ක වටේ ජල බිංදු තියෙනව නේද

මාර මිනිස්සු අප්පා ලෝකෙ ඉන්නෙ. ගොඩක් උං හිතන්නෙ මේ ජල බිංදු එන්නෙ බෝතලේ අැතුලෙන් කියල. යක්කෝ එක්කො කිවුවම පිලිගනිං. නෑ නෑ එහෙම නෙවෙයි ඔිව එන්නෙ අැතුලෙන්ම තමා. ඉතිං රට ගොඩදැම්මැහැකි ලෙසටම. එනිවේ මට කියන්න ඔිනි උනේ අැත්තටම මේ ජල බිංදු එන්නෙ බෝතලේ අැතුලෙන් නෙවෙයි. එහෙම වෙනවනං අැතුලෙ ජල පරිමාව අඩුවෙන්නෙපෑ. මැනල බලන්න අඩුවෙන්නෙ නෑ. ඔයා ඉන්න පරිසරයෙ වාතාශ්‍රයෙ පට්ට ජල අංශු ප්‍රමාණයක් තියෙනව. එ්ව සිසිල වැඩි තැන් වලට අැදෙනව. එ්කයි බොතලේ වටේට ඔහොම ජල බිංදු එකතු වෙන්නෙ. පුංචි පුංචි ජල අංශු ගොඩක් එකතුවෙලා තමා ඔය ලොකු ජල බිංදු හැදෙන්නෙ.

Video: youtube.com

නෑ නෑ එහෙම නෙවෙයි, වරෙංකො කියාගෙන

No comments:

Post a Comment

අසිත යොමාල්ගේ ටකබුං

X