Sunday 22 July 2018

දැං තියෙන හොඳම ටොරන්ට් අඩවි

මොකක්හරි ෆිල්ම් එකක් ගේම් එකක් සොෆ්ට්වෙයා එකක් හොයන්න ගිහින් ලංඤත්තාර වෙලාද ඉන්නෙ. ටොරන්ට් ගූග්ල් සර්ච් කරනවට වඩා එයාලගෙ අඩවි වලට ගිහිං හොයන එක තමා හොඳ. මොකද දැං දැං ගොඩක් ටොරන්ට් සයිට් බ්ලොක් වෙනව. ඉස්සර කික්අෑස් කියල එකක් තිබුන. අයිතිකාරය හිරේ, උංගෙ ගහන ගහන අඩවිය බ්ලොක් කරනව. එ්කනං පට්ට. මේං දැනට තියෙන හොඳම ටික.

01. thepiratebay.org
02. rarbg.to
03. 1337x.to
04. torlock.com
05. torrentz2.eu
06. eztv.ag
07. yts.am

මලේ බාන්න කලිං ෆයිල් එකේ කමෙන්ට් කියවන්න, වයිරස් තියෙන්න පුලාං

2 comments:

  1. මමනම් thepiratebay.org
    එකයි 1337x.to තමයි ඉතින්

    ReplyDelete

අසිත යොමාල්ගේ ටකබුං

X